රෝහල් සංවර්ධනයට චීන රජයෙන් ආධාර

චීන ආධාර මත රෝහල් රැසක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගම්පහ මීරිගම මුලික රෝහල සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි. චීන රජයේ ආධාර යටතේ මෙම රෝහල සංවර්ධනය කිරීමට නියමිතය ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2000 … Continue reading රෝහල් සංවර්ධනයට චීන රජයෙන් ආධාර